පෙර පුවරුව

මුසාවාදා වේරමණී කිව්වාට ලංකාවේ මිනිස්සු කියන්නෙම බොරු! මම කෝල් රෙකෝඩ් කළේ ඒකයි! – රංජන්

2020-01-11 at 10:32 am
ලංකාවේ මිනිස්සු මුසාවාදා වේරමණී සික්ඛා පදං සාමාධියාමි යැයි කීවද කියන්නේම බොරු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන්...

ගෝඨා ජනාධිපති කළේ හඬපටි අල්ලන්නද? – නලින් බණ්ඩාර

2020-01-10 at 10:48 pm
ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළේ හඬපට ඇල්ලීමට දැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර...

25 වසක් පන්සිල් නොගත් එජාපය දුරුතු පෝයට බණ අසයි! බණ අහන්න ෆවුසිත් එයි!

2020-01-10 at 9:44 pm
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් අද (10) දුරුතු පොහෝදා විපක්ෂ නායක කාර්යාලයේදී ධර්ම දේශනාවක් පැවැත්විණි....

සභාපති නැතිව කෝප් කමිටුව කැඳවන්න එපා! ජවිපෙ හඳුන් රංජන්ට රහසේ යදින හඬපට එළියට!

2020-01-10 at 8:32 pm
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහ රංජන් රාමනායක සිදුකළ දුරකතන සංවාදයක හඬපටය...

රංජන්ගේ ආණ්ඩුවට වාසි හඬපට විතරක් එළියට දාලා ඔට්ටු නෑ! ඔක්කොම දාන්න ඕන! ජවිපෙ

2020-01-10 at 6:28 pm
රංජන් රාමනායකගේ දුරකථන ඇමතුම්වලින් තමන්ට වාසි සහගත කොටස් පමණක් තෝරාගෙන ප්‍රසිද්ධ කරනවා වෙනුවට සියලුම හඬපට...

නිශාන්තට වඩා සුදර්මන් රදලියගොඩ හොඳයි! නිශාන්ත රණතුංගගේ පත්වීමට පොහොට්ටුවෙම විරෝධතා!

2020-01-10 at 4:36 pm
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නව සභාපති ලෙස නිශාන්ත රණතුංග පත්කර ඇතැයි එම මණ්ඩලය...

වජිර අබේවර්ධන වගේ අපතයෙක් පාර්ලිමේන්තුවෙම නෑ! – රංජන් – ශානි වජිර හම ගසයි… (Audio)

2020-01-10 at 2:02 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන තරම් අපතයෙක් මුළු පාර්ලිමේන්තුවම නැතැයි හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර...

බුදුන්ගේ පතළ මහා කරුණාව යළි බැබළෙයි! පියා ගඩොල් කපා සරසවි යැවූ දියණියට සියලු අධ්‍යාපන වියදම් පන්සලෙන්!

2020-01-10 at 1:48 pm
ගඩොල් කපා දියණියට අධ්‍යාපනය ලබා දුන් පියෙකු පිළිබඳ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකකුත් වීමත් සමගම...