පෙර පුවරුව

ජනපති පෞද්ගලික සිංගප්පූරු සංචාරයට වියදම අතින්! රජයේ මුදලින් සැප විඳින මැති ඇමතිලට පාඩමක්!

2020-01-11 at 6:14 pm
මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම...

රංජන් නීතිය නමලා නෑ! ඔහු විනිසුරුලගේ පොලිසියේ දුක අහලා! හඬපට ජනතාව අතට යාම ගැන පරීක්ෂණ ඕන! – පාඨලී

2020-01-11 at 5:20 pm
රන්ජන් රාමනායකගේ නිවසේ තිබී අත්පත් කරගන්නා ලද හඬ පට සාමාන්‍ය ජනතාව අතට ගියේ කෙසේදැයි මුලින්...

ජනතාවට උවමනා වුණේ රට නිවැරදි මාවතට ගන්න නායකයෙක් මිස ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි! – ජනපති

2020-01-11 at 4:39 pm
ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු...

ෂාෆිගේ පත්වීම වහාම අහෝසි කරනු! – ජනපති ගෝඨා අණදෙයි…

2020-01-11 at 2:32 pm
වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් නැවතත් සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය අහෝසි කරන්නැයි ජනපති...

ආණ්ඩුවට එරෙහිව යූඇන්පි කොමිසම් දිගටම වැඩ! වඳ දොස්තර ෂාෆිට නැවත රස්සාව දෙයි!

2020-01-11 at 1:44 pm
සිංහල මවුවරුන්ට වඳ සැත්කම් කළා යැයි චෝදනා එල්ල වී සිටිනා වෛද්‍ය ෂාෆි ශිහාබ්ඩීන් නැවතත් තනතුරේ...

අවුරුදු 26ක් එජාප නායකයා රනිල්! ඒත් එජාපය බලයේ හිටියේ අවුරුදු හයයි!

2020-01-11 at 12:11 pm
රනිල් වික්‍රමසිංහ වසර 26ක් එජාප නායකත්වයේ සිටියද එජාපයට රටේ බලය රඳවා ගැනීමට සමත් වූයේ වසර...

මන්ත්‍රීලා අත්අඩංගුවට ගන්නවා නම් අභිමාණය රකින්න ඔින!

2020-01-11 at 11:31 am
දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රීවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු...

මුසාවාදා වේරමණී කිව්වාට ලංකාවේ මිනිස්සු කියන්නෙම බොරු! මම කෝල් රෙකෝඩ් කළේ ඒකයි! – රංජන්

2020-01-11 at 10:32 am
ලංකාවේ මිනිස්සු මුසාවාදා වේරමණී සික්ඛා පදං සාමාධියාමි යැයි කීවද කියන්නේම බොරු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන්...