පෙර පුවරුව

මෛත්‍රී විස්සට ඡන්දේ නො දී මගහැර යාම වීරකමක් නෙමෙයි නිවටකමක්! ගෙවිඳු

2020-10-28 at 5:37 pm
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය දීම මගහැර යාම මත හිටපු ජනපති මෛත්‍රීපාල...

අන්තර්ජාතික සබඳතා වෙනුවෙන් රටේ ස්වාධීනත්වය කැපකරන්න සූදානම් නෑ! රටේ සංවර්ධනයට චීනය උදව් කළත් ණය උගුල් කතාව බොරුවක්! – ජනපති ගෝඨා පොම්පියෝට කියයි…

2020-10-28 at 4:51 pm
ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා...

PCR වෙනුවට මහ පාරෙත් කළ හැකි අලුත් පරීක්ෂණයක්! අඩු කලකින් අඩු වියදමකින් රෝගීන් හඳුනාගන්න සැලසුම්!

2020-10-28 at 4:33 pm
කොරෝනා රෝගීන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස වර්ධනය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් Rapid Antigen Test...

කොළඹ කළුතර ගම්පහට ඇඳිරි නීතිය!

2020-10-28 at 2:59 pm
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති...

ඇමරිකා-චීන බල අරගලයට මැදිවෙන්න සූදානම් නෑ! අපි හැමදාම ඉන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ! – පොම්පියෝ හමු වූ ජනපති කියයි..

2020-10-28 at 2:35 pm
ලෝක බලවතුන්ගේ බල අරගලයෙහි කොටස්කරුවන් වීමට ශ්‍රී ලංකාවට කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

පාඨලීට ධර්ම රාජ්ජේ හදන්න කංජිපානී ඉම්රාන් ලක්ෂ 300ක් දීලා….

2020-10-28 at 1:57 pm
සංවිධානාත්මක අපරාධයකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන කංජිපානි ඉම්රාන් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී...

ආසාදියකයකු හමු වූ පමණින් ආයතන වසා දැමිය යුතු නෑ!

2020-10-28 at 11:45 am
කොරෝනා අසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතු වූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන...

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි!

2020-10-28 at 11:01 am
මෙ රටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...