ඊයේ (19) වන විට උතුරු පළාතේ සියලු සිසුන් පාසල් ඔස්සේ උසස් පෙළ සඳහා අයඳුම්කර තිබේ....
මෙරටට ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි....
ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට...
“රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන...
පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දුන්නේ කාන්තා පොලිස් නිලධාරීන් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු පොලිසියේ රඳවා...
කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ...
පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඓතිහාසික වැදගත්කම මෙන් ම පුරාවිද්‍යාත්මක වැදගත්කම සලකා බැලිය යුතු බව හිටපු...
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත....