උතුරේ ගුරුවරු තම වගකීම් ඉටුකරති…! සිසුන් 100%ක් උසස් පෙළට යොමු කර අවසන්…!

September 20, 2021 at 10:59 am | by emanisa.lk

ඊයේ (19) වන විට උතුරු පළාතේ සියලු සිසුන් පාසල් ඔස්සේ උසස් පෙළ සඳහා අයඳුම්කර තිබේ.

ඒ අනුව පාසල් 238ක් නියෝජනය කරමින් සිසුන් 15086 දෙනෙක් උසස් පෙළ සඳහා අයඳුම්පත් යොමු කර තිබේ.

කෙසේ වුව ද දකුණු පළාතේ පාසල් 59ක් ද බස්නාහිර පළාතේ පාසල් 54ක් ද මෙතෙක් සිය සිසුන්ගේ අයඳුම්පත් යොමුකර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *