කොසු ඉදල් පවා රටින් ගෙනැල්ලා…! ඇමැති වහා ම තහනම් කරයි…!

September 20, 2021 at 9:15 am | by emanisa.lk

මෙරටට ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙම උපකරණ අපේ රටේ ඉතා ම පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

අපේ පරිසරය සුවපත් වන්නේ ප්ලාස්ටික් පොලිතින් මේ රටින් තුරන් කළ හැකි වූ දවසට බව ද මහින්ද අමරවීර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *