පෙර පුවරුව

කුසලතාව දක්ෂතාව නිපුණතාව මට තියෙනවා…! බලය නැතිව රටට වැඩ කරල පෙන්නුවා…! ඩිජිටල් ආර්ථිකයක් හදල රට දියුණු කරනවා..! – සජිත්..

2022-02-20 at 12:51 pm
බලය ඇතත් නැතත් නිපුනතාව කුසලතාව ඇත්නම් රටට සේවය කළ හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ තමා,...

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු ලොක්කන් හතරක් ඉවතට..! පී.බීත් ගෙදර ගියේ හොඳට ම වණ කරල ලු…!

2022-02-20 at 9:44 am
ක්ෂේත්‍ර හයක් සඳහා මහ ජනතාව, විවිධ සමාජ සේවා ආයතන ජනාධිපති අරමුදල වෙත පසුගිය වසර දෙක...

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ඕපපාතික ද? පූජිත්-හේමසිරි නොවෙයි නම් සැබෑ චූදිතයන් කවුද? – අනුර…

2022-02-20 at 9:29 am
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ...

ශානක්කියන් රාජිත පාරේ ගොස් හොඳට ම ඇන ගනී…! ජිනීවා සමුළුවට ඇට වූ සුදු වෑන් බොරුව අතේ පත්තු වෙයි..!

2022-02-20 at 9:07 am
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී ශානක්කියන් රාජපුතීරන් රසමානික්කම් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක්...

තෙල් ගේන්න ඩොලර් තියා රුපියලුත් නෑ..! පෙට්‍රල් 19න් ඩීසල් 52න් වැඩි කළ යුතුයි..! – ගම්මන්පිල…

2022-02-19 at 10:48 pm
වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ හොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති...

මේ ආණ්ඩුව ගැන නම් කිසිදු විශ්වාසයක් නෑ…! අනාගත ආණ්ඩුවකින් යුක්තිය ලැබෙන තුරු බලා ඉන්නවා..! – කාදිනල්තුමා..

2022-02-19 at 5:17 pm
වත්මන් රජය සහ නීතිපති දෙපාර්තුමේන්තුව පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි...

ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කළ හැටි…! වස පෝර නැති “සිංහල ගොවිතැන”….! – ඉපැරණි කෘතිය ජනපති අතට…

2022-02-19 at 11:02 am
පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ...

පොහොට්ටු සල්ගාදු රැලිය පරදන්න සජිත් සූදානම්…! දෙවන සැමරුමට සජබෙන් සල්ගාදු පිටියට ජන ගඟක්..!

2022-02-19 at 9:28 am
සමගි ජන බලවේග දෙවැනි සංවත්සර සැමරුම් රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට ඊයේ (18) කෘත්‍යාධිකාරී මණ්ඩල...