තමා පරාජයට පත් වුවද විශාල මනාප ප්රමාණයක් හිමි වූ බව කළුතර දිස්ත්රික් සමගි ජනබලවෙිග පරාජිත අජිත් පී. පෙරේරා පවසයි.
දිවයිනේ සිය පක්ෂයෙන් වැඩිම මනාප ප්රමාණයක් ලබා පරාජය වූයේ තමා බව ද ඔහු සඳහන් කරයි.
මෙම පරාජය ඉදිරියේ තමා නොසැලෙන බවත් තම දේශපාලන ගමන විය යුතු වෙනස්කම් සහිතව ඉදිරියට යන බවත් ඔහු පවසයි.