ආණ්ඩුව ජනතාවට හොඳටම එපා වෙලා! අද මුළු රටම සජිත් එක්ක! – අජිත් පී.

July 10, 2020 at 4:53 pm | by emanisa.lk

මේ වන විට ෆේස්බුක් පෝස්ට් එකක් පළ කළ නොහැකි තැනට ආණ්ඩු පක්ෂය ජනතාවට එපා වී ඇතැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක අජිත් පී. පෙරේරා පවසයි.

පහුගිය අවුරුද්දේ නොවැම්බර වන විට තමන් ද මේ අත්දැකීමට මුහුණ දුන් බව සිහිපත් කරයි.

තරුණ පරම්පරාවේ සිතිවිල ගලා යන ආකාරය පෙනෙන බවත් ආණ්ඩුව කෙරෙහි කිසිම පැහැදීමක් නැති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස