රජයේ බදු සහන ජනතාවට! පාන් ඇතුළු බේකරි නිෂ්පාදන රු. 5කින් පහළට!

February 24, 2020 at 4:18 pm | by emanisa.lk

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා අඩුකරන පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට(05) කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ අනුව, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් අඩුකිරීමට බොහෝ දුරට ඉඩතිබෙන බවද සංගමයේ ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස