බේකරි නිෂ්පාදන රු. 5කින් සහ පාන් රු. 10කින් පහළට!

December 17, 2019 at 8:30 am | by emanisa.lk

තිරිඟු පිටි ආනයනය මත පටවා පනවා තිබූ ඒකාබද්ධ තීරු බදු 36% සිට 28% දක්වා පහත හෙළීම සමග බේකරි නිෂ්පාදන මිල පහත දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීන්දු කර තිබේ.

ඒ අනුව සියලු බේකරි නිෂ්පාදන රු. 5කින් පහත දමා ඇති අතර පාන් පිටි කිලෝවක් රු. 70කට බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් පාන් ගෙඩියක් රු. 10කින් අඩු කරන බව ද එම සංගමය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *