පත්වීම් කලින් දුන්නට වැඩට ආවේ ඡන්ද කාලේ! ඒ නිසා සියලු උපාධිධාරී පත්වීම් අත්හිටුවන්න! – මැකො

March 5, 2020 at 7:31 am | by emanisa.lk

ආණ්ඩුව විසින් සිදු රන ලද සියලූම පත්වීම් වහාම අත්හිටුවන ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් ඔහු පවසා ඇත්තේ යවන ලද ලිපි හරහා රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරී අභ්‍යාස ලාභීන් බොහොමයක් දෙනා සේවයට වාර්තා කරනු ලබන්නේ ජන්ද විමසීම් කාලය ආරම්භ වූ පසුව බවයි.

එම නිසා මෙම උපාධිධාරීන් හට පුහුණුව ලබා දීම,ජන්ද විමසීමේ ප්‍රථිඵල නිකුත් කර සතියක් යනතුරු අත්හිටුවන ලෙස දැනුම් දෙන බව ඔහු සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස