නිර්ධන පන්තියේ පෙරටුගාමී වරුණ මෙවර ධනපති පන්තියේ එජාපයෙන් මහ ඡන්දෙට!

March 21, 2020 at 4:26 pm | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂ දේශපාලන මණ්ඩල සභික වරුණ රාජපක්ෂ එජාපයට එක්වී මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරයි.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ 2009 බස්නාහිර මහ ඇමති අපේක්ෂකයා මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම් නායකයා ද වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස