පෙරටුගාමීන් බස් නැවතුම කැත කළ හැටි..

February 8, 2020 at 1:53 pm | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෝස්ටර් අලවා අපිරිසිදු කළ බස් නැවතුමක පින්තූර සමාජමාධ්‍යවල සංසරණය වෙයි.

මගී ජනතාවට අසුන් ගැනීම සඳහා ඇති ආසන ඇන්දේ පවා දැන්වීම් අලවා ඇති ආකාරය දැකගත හැකිය.

තරුණ පිරිස් ස්වේච්ඡාවෙන් එකතු වී රට පුරා තාප්ප, පාලම් සහ බස් නැවතුම් ආදී පොදු ස්ථාන සිතුවම් හැඳ අලංකාර කරන පසුබිමක මෙය සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස