ගෝඨාභය කොළඹ 7 බල්ලන් අතුරුදන් කරලා! පෙරටුගාමීන් විරෝධාවක!

November 30, 2019 at 7:10 pm | by emanisa.lk

කොළඹ නගර අලංකාර කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ කොළඹ හතේ බල්ලන් රෑනක් අතුරුදන් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවක් (29) අමතමින් මෙි බව සඳහන් කළේය.

ඊට එරෙහිව කොළඹ දී විරෝධතාවක් පවත්වන බවත් මෙම තත්ත්වය ඉදිරියට ගියහොත් ඊළඟට කොළඹ නගරයේ යාචයන් ද අනතුරුව පදික වෙළඳුන් ද අතුරුදන් වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස