වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙකු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.
එම ආයතනයේ සේවකයින් 93 දෙනෙකු PCR පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම ආසාදිතයා වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු ආසාදිතයා වෙයි.