කොරෝනා වසංගතය දින තුනක් ඇතුළත සුවපත් කළ හැකි ඖෂධයක් නිපද වූ බව වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද පවසයි.
එම ඖෂධය දින තුනක් භාවිත කළ විට රෝගියාගෙන් කිසිවෙකුට ආසාදනය නොවන බවත් ඉන්පසු තවත් දින තුනක් ඇතුළත රෝගියා සුවපත් වන බවත් ඔහු පවසයි.
ඖෂධ වර්ග 54ක් අඩංගු පැරණි ඖෂධ වට්ටෝරුවක් අනුව සැකසූ මෙම බෙහෙතින් කොරෝනා, සාස් ඇතුළු ඕනෑම උණක් සුවපත් වන බවත් එසේ නොවුණහොත් තමා වෙදකම අත හරින බවත් ඔහු අවධාරණය කරයි.
https://www.youtube.com/watch?v=-dgxu9el8Rk