දවස් තුනෙන් කොරෝනා හොඳ කරනවා! හොඳ නැත්නම් වෙදකම නතර කරනවා! – ලෙල්වල ජී. ගොඩකන්ද

December 4, 2020 at 5:16 pm | by emanisa.lk

කොරෝනා වසංගතය දින තුනක් ඇතුළත සුවපත් කළ හැකි ඖෂධයක් නිපද වූ බව වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද පවසයි.

එම ඖෂධය දින තුනක් භාවිත කළ විට රෝගියාගෙන් කිසිවෙකුට ආසාදනය නොවන බවත් ඉන්පසු තවත් දින තුනක් ඇතුළත රෝගියා සුවපත් වන බවත් ඔහු පවසයි.

ඖෂධ වර්ග 54ක් අඩංගු පැරණි ඖෂධ වට්ටෝරුවක් අනුව සැකසූ මෙම බෙහෙතින් කොරෝනා, සාස් ඇතුළු ඕනෑම උණක් සුවපත් වන බවත් එසේ නොවුණහොත් තමා වෙදකම අත හරින බවත් ඔහු අවධාරණය කරයි.

https://www.youtube.com/watch?v=-dgxu9el8Rk

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස