තිලරත්න දිල්ෂාන් පොහොට්ටුවෙන් මහා මැතිවරණයට!

December 31, 2019 at 4:07 pm | by emanisa.lk

හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරිමට සුදානම් බව වාර්තා වෙයි.

ඔහු එළඹෙන මහා මැතිවරණය සඳහා ගාලු දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස