ත්‍රස්තවාදීන්ගේ ලොකුම ඉලක්කය මමයි! එහෙම කියලා මම ත්‍රස්තවාදයට එරෙහි සටන නතර කරන්නේ නෑ! – ඇමති රාජිත

May 1, 2019 at 8:50 am | by admin

ත්‍රස්තවාදීන් ඉලක්ක කළ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ තම බවත් එසේ වූ පමණින් ත්‍රස්තවාදයට එරෙහි සටන තමා නතර නොකරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අට දෙනෙකුගේ ඝාතන ලැයිස්තුවේ තමා ඉහළින්ම සිටින බවත් ආරක්ෂක අංශවල උපදෙස් අනුව ඊයේ සහ පෙරේදා නිවසට වී සිටි බවත් ඇමතිවරයා ඊයේ (30) සඳහන් කළේය.

ත්‍රස්තවාදීන් සමග තමා කිසි දිනක ගනුදෙනු කර නැති බවත් ත්‍රස්තවාදය ලෙහෙසි පහසුවට ගන්නේ නැති බවත් ආරක්ෂක අංශ උපදෙස් අනුව ත්‍රස්තවාදයට මුහුණ දීමට සූදානම් බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස