බොරු විශ්වාසභංගයක් ගෙනා ජවිපෙට ඊළඟ පාර ආසන දෙකයි! – ලංසා

July 12, 2019 at 12:38 pm | by emanisa.lk

මාස කිහිපයකට පෙර රනිල්ගේ ආණ්ඩුව රැක ගැනීමට පාර්ලිමේන්තුවේ මීටර් සියය දිවූ ජවිපෙ විජිත හේරත්ලා විශ්වාසභංගයක් ගෙන ආවේ ආණ්ඩුව පරාජය කිරීමට නොව ආණ්ඩු වරෝධි ජන රැල්ල අතට ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා පවසයි.

විශ්වාසභංගයට පසු මහින්ද රාජපක්ෂ අැතුළු පිරිස සමග පාර්ලිමේන්තුවේ කතා බස් කරමින් සිටින අතර ඔහු මෙසේ පැවසීය.

“අපිට මතකනේ අනුර කුමාරලා ඔක්තෝබර් පෙරළියෙන් පස්සේ රනිල්ගේ අගමැතිකම බේරගන්න දුවපු දිවිල්ල. විජිත හේරත් පාර්ලිමේන්තුව මැද්දෙන් මීටර් සීය දුවලා තමයි විශ්වාසභංග යෝජනාව භාර දුන්නේ. අද එනවා ආණ්ඩු විරෝධී සටන අතට ගන්න. මෙදා පාර ඡන්දෙන් ලැබෙයි උන්දලට. ආසන 6 ආසන දෙකට බහිනවා.“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස