ජවිපෙ උපාය සාර්ථකයි! මුලින් විවාදයට ගන්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බව අගමැති කියයි..

May 23, 2019 at 12:12 pm | by admin

විශ්වාසභංගය සඳහා දින ලබාදෙන්නේ ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා පැවැසීය.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට වාඩ වැදගත් වන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගය බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව මුලින්ම ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට දිනයක් දෙන බවත් අගමැති ප්‍රකාශ කළේය.

මෙහිදී අනුර දිසානායක පැවසුවේ මුලින් ගත යුතු මුලින් ඉදිරිපත් කළ එක බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස