ආණ්ඩුව නැවතත් TNA සමග එක්ව සිය ශක්තිය පෙන්වයි! ජවිපෙ විශ්වාසභංගය පරාදයි!

July 11, 2019 at 6:55 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව වැඩි ඡන්දයෙන් ජය ගත්තේ ය.

යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි.

ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර විපක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව සමග විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස