දෙරණ රූපවාහිනී ආයතනයේ නිවේදකයකු වන චතුර අල්විස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත්වන ආකාරයෙන් මාධ්‍ය හසුරුවන බවට චෝදනා කරමින් එම සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට තමන් කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඖෂධ මාෆියාවෙන් වාසි ලබන බව ගම්‍ය වන ප්‍රකාශයක් කළේ යැයි එමගින් චෝදනා කෙරෙයි.
දෙරණ ආයතනයේ විධායක අධ්යක්ෂවරයාට යොමු කළ ලිපිය පහත දැක්වෙයි.