ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙකු පත්කර තිබේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුමය.
කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය මානුෂික මෙහෙයුම් සමයේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළේය.