ගාල්ලේ මනාප ලැයිස්තුවේ රමේෂ් පළමු තැනට! මනාප ලැයිස්තුව මෙන්න…..

August 7, 2020 at 12:16 am | by emanisa.lk

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව රමේෂ් පතිරණ වැඩිම මනාපලාභියා බවට පත්ව ඇති අතර ප්‍රථම වරට මහා මැතිවරණයක් සඳහා ඉදිරිපත් වූ සම්පත් අතුකෝරළ දෙවැනි ස්ථානයට පත්ව තිබේ. එසේම ප්‍රථම වතාවට මහා මැතිවරණයක් සඳහා ඉදිරිපත් වූ ඉසුරු දොඩංගොඩ ද පාර්ලිමේන්තු වරම් ලබා තිබේ.

සමගි ජන බලවේගයෙන් ගයන්ත කරුණාතිලක සහ මනූෂ නානායක්කාර ජයග්‍රහණය කර ඇති අතර වජිර අබේවර්ධන, විජේපාල හෙට්ටිආරච්චි සහ බන්දුල ලාල් බණ්ඩාරිගොඩට සිය ආසන අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

රමේෂ් පතිරණ 250,814
සම්පත් අතුකෝරළ 128,331
මොහාන් සිල්වා 111,726
චන්දිම වීරක්කොඩි 84,984
ඉසුරු දොඩංගොඩ 71,266
ශාන් විජේලාල් ද සිල්වා 67,793
ගීතා කුමාරසිංහ 63,354

සමගි ජන බලවේගය

ගයන්ත කරුණාතිලක 50,097
මනුෂ නානායක්කාර 47,399

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස