කොල්ලුපිටියේ OIC ඇතුළු පොලිසියේ 30ක් නිරෝධායනයට! පෙරටුගාමී උද්ඝෝෂණය නිසා කොරෝනා අවදානමක්!

June 11, 2020 at 4:30 pm | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ලද විරෝධතාව පාලනය කිරීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇත.

පසුගිය 06 වැනිදා කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය අසළ දී පැවති මෙම උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එසේ නිරෝධායනයට ලක් කළ පිරිස් අතර සිටියි.

ඔහු ඇතුළු තවත් නිලධාරීන් තිස් දෙනෙකු මෙසේ දෙහිවල අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථාන යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස