අධිකරණ නියෝග නොතකා පෙරටුගාමීන් විරෝධතාවක! නාගමුව ඇතුළු 9ක් අත්අඩංගුවට!

June 9, 2020 at 3:22 pm | by emanisa.lk

අධිකරණ නියෝග නොතකා කොල්ලුපිටිය ඇමරිකානු තානපති කාර්යලය ඉදිරිපිට විරෝධතාවක නිරත වු පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය මුල් කරගෙන කොල්ලුපිටිය මංසන්ධියේ  උණුසුම්  තත්ත්වයක් ඇති වී ඇත.

ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයඩ්ගේ ඝාතනයට එ⁣රෙහිව  ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවක  පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම විරෝධතාවට එරෙහිව පොලිසිය ඊයේ කොටුව ම⁣හේසත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *