කොරෝනා වෛරසය ආසාදනය වූ 60කට සුවයි! අලුතින් තවත් 50කට ආසාදිතයි!

October 22, 2020 at 4:11 pm | by emanisa.lk

අද දින තවත් කොරෝනා ආසාදිතයන් 50ක් අලුතින් හඳුනා ගෙන ඇති අතර ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද ආසාදිතයින් ලෙස අද හඳුනාගත් පිරිස අතරට අයත් ය. අනෙක් විසි දෙදෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ය.

මේ අතර කොරෝනා වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ 60 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස