ජා-ඇල සහ වත්තලට පොලිස් ඇඳිරි නීතිය!

March 19, 2020 at 11:30 pm | by emanisa.lk

අද (19) රාත්‍රී 10 සිට වත්තල සහ ජා-ඇල පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

කොරෝනා සැකකරුවන් සෙවීම එහි අරමුණයි. ජා-ඇල ප්‍රදේශයේ සිටි කොරෝනා රෝගියෙකු ද ඊයේ (18) හමු විය.

ඊයේ පුත්තලම හලාවත මීගමුව පොලිස් වසම් 20කට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කෙරිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස