කොරෝනා සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් බෙහෙතක් සොයා ගෙන තිබේ.
ඊට කොරෝනා වැළඳීම වැළැක්වීමට මෙන්ම කොරෝනා සුව කිරීමේ හැකියාව ද ඇතැයි විශ්වාස කරන බව ඔවුන් ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් පවසා ඇත.
එහෙයින් මේ ඖෂධය භාවිත කිරීමට වගකියගව යුකු අංශවල අවධානය යොමු කරන මෙන් එම වෛද්‍යවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.