බේරුවල, අකුරණ, මීගමුව සහ පුත්තලම කොරෝනා ආසාධිත කාණ්ඩවලින් තව දුරටත් රෝගීන් වාර්තා නොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.
එසේම 300කට අධික කොරෝනා රෝගීන් පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබුව ද කිසිවෙකු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර නොලබන බව ද හෙතෙම අනාවරණය කළේය.