කන්දකාඩු පොකුරත් සමග විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීම නවතා දැමේ!

July 12, 2020 at 8:26 am | by emanisa.lk

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම ලබන 14 වැනිදා සිට තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇතිිි බව   විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයිිි.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස