කොරෝනා නිසා තානාපති කාර්යාලවලට පැමිණි රටවිරුවන් පන්නා දමලා! – රිෂාඩ් බදියුදීන්

May 3, 2020 at 1:00 pm | by emanisa.lk

ලොව පුරා පැතිර යන කොරෝනා වංසගත තත්ත්වය හමුවේ රැකියා සහ නවාතැන් අහිමි වී අසරණ වී ඒ ඒ තානාපති කාර්යාල වෙත පැමිණි විදෙස් ශ්‍රමිකයන් තානාපති කාර්යාල මගින් පන්නා දමා ඇතැයි දුරකථන ඇමතුම් ඔස්සේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

මේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රැගෙන එන බවට ආඩම්බරයෙන් කියන මේ පිරිස පසුගිය ජනාධිපතිවරණයට ඡන්දය දැමීම සඳහා ද ලංකාවට පැමිණි බව හෙතෙම සඳහන් කරයි.

සිය පවුල්වලින් වෙන්වී ඈත රටවල වෙසෙන විදෙස්ගත ශ්‍රමිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස හෙතෙම රජයෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස