ආණ්ඩුව හලාල් නීතිගත කරන්න සූදානම්! මුස්ලිම් ඡන්ද දිනන සූත්තරයක්!

August 10, 2019 at 11:14 am | by emanisa.lk

හලාල් සහතිකය නීතිගත කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලිඛිතව දැනුම්වත් කර ඇති බව තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පවසයි.

කතානායකවරයාගේ අනුදැනුම මත පාර්ලිමේන්තු ආංශික අනුකාරක සභාවෙන් මෙම දැනුවත් කිරිම සිදු කර ඇති බවයි හෙතෙම පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස