ඉස්ලාම් ත්‍රස්තවාදයේ මහ මොළකරු අබ්දුල් රාසික්! ඔහු හෙටම අත්අඩංගුවට ගන්න ඕන! – ඥානසාර හිමි (video)

May 25, 2019 at 10:27 am | by admin

බුරුකා නිකාබ මද්රාසා ෂාරියා නීතිය තහනම් කරන්න මුස්ලිම් අවසර ගත යුතු නැති බවත් මේ අපේ රට බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

වහාබ්වාදය පිළිකාවක් බවත් එය අවසන් කරන තුරු මේ රටේ සෑම පුරවැසියෙක්ම නිල නොවන පොලිස්කාරයකු විය යුතු බවත් උන් වහන්සේ පෙන්වා දෙයි.

ඉස්ලාම් අන්තවාදයෙන් තමා ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටියේ මේ රටේ අන්තවාදයට එරෙහි මුස්ල්ම් ජනතාව ඉවත් එහිමියන් පවසයි.

මේ ඉස්ලාම් අන්තවාදය පිටුපස සිටින මහ මොළකරු අබ්දුල් රාසික් බවත් ඔහු මේ වන විට ආරක්ෂක අංශ රවටමින් රඟපෑමක යෙදෙන බවත් මේ අවස්ථාවේ වහාම අබ්දුල් රාසික් අත්අඩංගුවට ගත යුතු බවත් ඥානසාර හිමි පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස