මේ වන විට ෆේස්බුක් පෝස්ට් එකක් පළ කළ නොහැකි තැනට ආණ්ඩු පක්ෂය ජනතාවට එපා වී ඇතැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක අජිත් පී. පෙරේරා පවසයි.
පහුගිය අවුරුද්දේ නොවැම්බර වන විට තමන් ද මේ අත්දැකීමට මුහුණ දුන් බව සිහිපත් කරයි.
තරුණ පරම්පරාවේ සිතිවිල ගලා යන ආකාරය පෙනෙන බවත් ආණ්ඩුව කෙරෙහි කිසිම පැහැදීමක් නැති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.