වැල්ලවත්තෙන් C-4 කිලෝ එකක්

April 27, 2019 at 9:10 am | by admin

C-4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑමයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් වැල්ලවත්ත දුම්රියපොළ අසළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් තිදෙනා ත්‍රිරෝද රථයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස