අපි නෑ කිව්වට මෛත්‍රීට හොඳ කොන්දක් තියෙනවා! 20ට ඡන්දේ දාන්න නාවේ ඒකයි! – මුරුත්තෙට්ටුවේ හිමි..

October 25, 2020 at 11:35 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ සිටින ප්‍රාණ ඇපකරුවන් ද්විත්ව පුරවැසි නීතියට එරෙහිව ඡන්දය ලබා දුන්න ද අතිබහුතරයක් ඊට විරුද්ධ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් නැතැයි කිව්ව ද ඔහුට හොඳ කොන්දක් ඇති බව 20 වෙනි සංශෝධනයට ඡන්දය දීමට නො පැමිණීමෙන් තහවුරු වන බව ද එහිමියෝ පෙන්වා දෙති.

20 වෙනි සංශෝධනය මුස්ලිම් අට දෙනෙකුගේ බලයෙන් සම්මත කරගැනීම බලවත් සැකයට හේතුවක් බව ආනන්ද හිමි වැඩි දුරටත් පවසයි.

අවසානයේ 2/3 ජනවරමට වඩා ලක්ෂ 500 බලය වැඩි වූ බව සමහරු පවසන බව ද එහිමි සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස