අදත් ආසාදිතයන් 121ක්! මිනුවන්ගොඩ පොකුරින් 1307ක්!

October 11, 2020 at 10:46 pm | by emanisa.lk

අද (11) දින තවත් කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙයට පෙර ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව අද දින හමු වූ සමස්ත රෝගීන් ගණන 121කි.

මේ අතරින් 87 දෙනෙකු ඇඟළුම් කම්හල් සේවකයන් වන අතර ඉතිරි 34 දෙනා එම සේවකයන් ඇසුරු කළ අය වෙයි.

මේ අනුව අද රාත්‍රීය වන විට මිනුවන්ගොඩ පොකුරින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 1307කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස