යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්! ඔහුත් මිනුවන්ගොඩ පොකුරේ!

October 5, 2020 at 7:34 pm | by emanisa.lk

යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම පුද්ගලයාද මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම් කම්හලේ සේවය කළ අයෙකු බව ඔහු පැවසීය.

එම පුද්ගලයා ද මේ වන විට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *