මිනුවන්ගොඩ පොකුරින් තවත් ආසාදිතයින් 220ක්! මුළු ආසාදිතයන් ගණන 321 දක්වා ඉහළට!

October 6, 2020 at 9:34 am | by emanisa.lk

කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (05) රාත්‍රී 9.40 වන විට එම නියැදියේ ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය.

ඒ අනුව මිනුවන්ගොඩ පොකුරින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 321කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *