අගමැති කියන්නේ බොරු! රටේ නීතිය අනුව ඕනෑම ත්‍රස්තවාදීයෙක් මඩින්න පුළුවන්!

April 26, 2019 at 2:03 pm | by admin

ත්‍රස්තවාදී සැකකරුවෙකු සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිවේදීහු පවසති.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ හැසිරීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ නීතියක් අවශ්‍ය නොවන බව අධිනීතීඥ ගෝමින් දයාසිරි මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා හදිසි නීතිය අත්‍යාවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූ පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බවට අග්‍රාමාවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිනීතීඥ ගෝමින් දයාසිරි මහතා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස