හදිසි සෝදිසි මෙහෙයුම් නතර කරන්න දෙමළ සන්ධානය ජාත්‍යන්තර සහාය පතයි!

May 31, 2019 at 10:19 am | by admin

ශ්‍රී ලංකාවේ සෝදිසි කිරීම් සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වන නිසා මෙරට කටයුතුවලට ජාත්‍යන්තරව මැදිහත් වන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා නව ඔස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝල් මහතාගෙන් ඉල්ලා ඇත.

මෙරට තුළ සිදුවන සෝදිසි කිරීම් නතර කිරීම සඳහා පියවර ගන්නා ලෙස තමා ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස