හකීම්, සම්බන්ධන්, රිෂාඩ්, දිගම්බරන්, මනෝ, රාධක්‍රිෂ්ණන්, රාජිත, පාඨලී ඔක්කොම සජිත් එක්කයි! ජනාධිපතිවරණය දිනන එක කජ්ජක් නෙමෙයි!- අශෝක් අබේසිංහ

September 6, 2019 at 2:17 pm | by emanisa.lk

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පී. දිගම්බරන්, වී.එස්. රාධක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන සියලුම සුළු පක්ෂ නායකයන් පමණක් නොව දෙමළ ජාතික සන්ධානය ද ඉදිරි ජනාධිපතිවරණයේ දී ඇමති සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව ඇමති අශෝක් අබේසිංහ පවසයි.

එහෙයින් ජනාධිපතිවරණය ජය ගැනීමේ කිසිම ගැටලුවක් තමන්ට නැතැයි ඇමතිවරයා පවසයි.

ඊයේ (05) කුරුණෑගල සජිත් එනවා රැලියට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසීිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස