සුනඛයෙක් වගේ රට රකින්න එන කෙනා පිස්සු සුනඛයෙක් වුණොත් කපෝතියි! – මහින්ද

October 25, 2019 at 8:55 am | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදීව යැයි කියමින් රට ආරක්ෂා කිරීමට බලය ඉල්ලන පුද්ගලයන් පිස්සු සුනඛයන් මෙන් හැසිරෙන්නේ නම් ඔවුන්ට වගකීමක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැටලු සහගත යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

සුනඛයකු මෙන් රට ආරක්ෂා කරන පුද්ගලයාට පිස්සු වැටුණොත් පිස්සු වැටුණු සුනඛයකු මෙන් හැසිරෙන බවත් දැනටමත් ඔවුන්ගේ ගෝලබාලයන් රැස්වීම්වලට එන තරුණයන්ට පවා පහර දෙමින් හැසිරෙන්නේ පිස්සු සුනඛයන් මෙන් යැයි මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස