සුදුවෑන් කිඹුල්ලු රාජිත පස්සේ පන්නයි! කළ පව්දැක අත්අඩංගුවට ගන්නත් කලින් ඇප ඉල්ලයි!

December 19, 2019 at 10:28 pm | by emanisa.lk

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බැවින් තමන් සුදුසු ඇපයක් මත මුදාහරින්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නට අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව හෙට (20) අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

කෙසේ වුවද ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ දේශපාලන බබ්බුන්ට මැජික් වුවද අරගල හෝ සිරගෙවල් අපට ආශීර්වාදයක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස