සාලි හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි! ජනපති අස්වීම පිළිගනී! – ජනාධිපති මාධ්‍ය ඒකකය..

June 3, 2019 at 1:55 pm | by admin

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දී ඇති අතර ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස