සජිත් දිනවලා අපේ ප්‍රතිපත්ති දිනවමු! රණවිරුගාය වැළඳුණු ගෝඨා ඇමරිකාවට යවමු! – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

October 21, 2019 at 8:27 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවා රණවිරුගාය වැළඳුණු ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට යැවීමට කටයුතු කරමු යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පවසයි.

සජිත් ප්‍රේමදාස දිනවීම මගින් ඔහු පමණක් නොව තමන්ගේ ප්‍රතිපත්ති බලාපොරොත්තු ද ජයග්‍රහණය කරන බව හෙතෙම අවධාරණය කරයි.

රටේ සමස්ත ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු තෝරාගැනීම වෙනුවට පාර්ලිමේන්තුවට තුණ්ඩු කෑල්ලක් යවා ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමයකට අප යා යුතු බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස