ශ්‍රී ලංකා බංගලිදේශ 3 වන එක්දින තරඟය (සජීිවී)

July 31, 2019 at 3:19 pm | by emanisa.lk

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලිදේශ කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දීනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

මේ වන විටත් තරඟාවලිය 0/2ක් ලෙස ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය නුවන් කුලසේකර උපහාර තරඟයක් ලෙස නම් කර තිබේ.

මෙම තරඟය ජයගතහොත් එය වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සම්පූර්ණ තරඟාවලි ජයක් වන අතර තරඟය නැරඹීමට පසුගිය දා එක්දින තරඟ පිටියට සමුදුන් ලසිත් මාලිංග ද පැමිණෙන බව පවසා තිබිණි.

සජීවී ලකුණු පුවරුව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස